Arduino Programming & Electronics for Beginners (සිංහලෙන්)
Learn Arduino, Electronics & Robotics from Scratch in Sinhala
මෙම පාඨමාලාව Arduino සහ basic electronics ආරම්භකයින් සඳහා සිංහලෙන් ඉගැන්වෙන practical STEM course එකකි. LEDs, sensors, motors සහ smart automation projects develop කරන ආකාරය step-by-step ඉගෙන ගනිමින් ඔබේම robotics සහ IoT projects නිර්මාණය කරන්න.
No payment required
- 30-day money-back guarantee
- Full lifetime access
- Access on desktop and mobile
What You'll Learn
Requirements
- • Basic computer knowledge
- • No programming experience needed
- • Laptop or desktop computer
- • Internet connection for online classes
- • Basic Arduino starter kit (recommended)
Course Curriculum
10 sections · 6 lessonsDescription
මෙම පාඨමාලාව Arduino සහ basic electronics පිළිබඳ කිසිදු පෙර දැනුමක් නොමැති ආරම්භකයින් සඳහා නිර්මාණය කර ඇත.
මෙම course එක තුළ Arduino board එක භාවිතයෙන් LEDs, sensors, motors, displays සහ automation projects develop කරන ආකාරය practical projects සමඟ සිංහලෙන් ඉගැන්වේ.
Coding, electronics සහ hardware projects එකට combine කරමින් real-world STEM projects develop කිරීම මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වේ.
Instructor
Ruwan Ekanayake
Instructor
No bio available.
Reviews (0)
No reviews yet. Be the first to review!
