ආර්ඩුයිනෝ සඳහා Basic Starter kit එක  සැලසුම් කර ඇත්තේ ආර්ඩුයිනෝ ඉගන ගන්න ආරම්භ කරන ඔබටයි. මෙහි මිල අඩු අතර මුලිකවම ඔබට ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑම්න් සම්බන්ධව හා  ඉලෙක්ට්‍රෝනික තාක්‍ෂණය පුර්ණ අධ්‍යයනයක් කළ හැකිය. එමගින්  ප්‍රායෝගික නව නිර්මාණ බවට හැරවීමට ඔබට එය උපකාරී වේ. මෙම කට්ටලය ආර්ඩුයිනෝ UNO R3 පුවරුව මත පදනම්ව පාඩම් සියල්ල ඉදිරිපත් කර ඇත. නමුත් ඔබට ආර්ඩුයිනෝ Mega හෝ Nano බෝර්ඩ් එකක් මගින් වුවද මෙම පාඩම් පෙළ අධ්‍යනය කළ හැකිය. ආර්ඩුයිනෝ සඳහා වන Basic Starter kit එක ඉලෙක්ට්‍රෝනික කොටස් රාශියකින් සමන්විත වන අතර එමඟින් ඔබට ඔබේම ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වේ. එයට Breadboard. Jumper Cable, relay module, RGB LED, සංවේදක ගණනාවක් හා ප්‍රතිරෝධක සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළත් වේ.

මෙය අපොස උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂයේ නව වන ඒකකය අදාළ බොහෝ පාඩම් හා ප්‍රයෝගික ක්‍රියාකාරම් සියල්ල අඩංගු කර ඇති අතර එය ඉගනීමට අසා කරන ඕනෑම කෙනෙක්ට මුල සිට සරලව මෙම පාඩම් ටික අධ්‍යනය කර හැකිය. ඒ වගේම ඔබට අවශ්‍ය නම් මෙම කට්ටලය නිවසටම ගෙන්වා ගැනීමට හැකි අතර ඒ සදහා ඔබට අප වෙබ් අඩවියේ store එක භාවිතා කල හැකිය

Pro Starter Kit for Arduino

Rs 9,950.00

  • How to program an Arduino microcontroller
  • Ways to interface Arduino with analog and digital sensors (detecting things like light, noise, or pressure)
  • How to use a software library to control motors, lights, sounds, and more
  • Arduino Visual Programming
  • Internet of things and Robotics
  • Build your own innovative project with Arduino
Categories: ,
Read more

මෙම පාඩම් මාලාවේ Basic Starter kit එක එකෙහි අඩංගු බහුලව භාවිතා වන සංරචක සහ නිබන්ධන සහිත විස්තරාත්මක පරිච්ඡේද 10 ක් ඇතුළත් වේ. ව්‍යාපෘති 25 කට වඩා ඉදිරිපත් කර ඇත., සෑම ව්‍යාපෘතියකම සවිස්තර පරිපථ සම්බන්ධතා රූප සටහනක් සහ සංකේත අර්ථ නිරූපණයක් ඇත.

මෙමගින් ඔබට මොනවද ඉගන ගන්න පුළුවන්?

    • ආර්ඩුයිනෝ මගින් මයික්රෝකොන්ට්‍රොලර් එකක් පාලනය කරන්නේ කෙසේද?
    • ඇනලොග් සහ ඩිජිටල් සංවේදක සමඟ ආර්ඩුයිනෝ සම්බන්ධ කිරීමේ ක්‍රම (ආලෝකය, ශබ්දය හෝ පීඩනය වැනි දේ හඳුනා ගැනීම)
    • මෝටර, LED , Buzzer සහ තවත් දේ පාලනය කිරීමට Software library භාවිතා කරන්නේ කෙසේද?
    • ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑමින් කරන ආකාරය.
    • Arduino සමඟ ඔබේම ව්‍යාපෘතියක් ගොඩනගන්නේ කෙසේද?

මෙම කට්ටලයේ විශේෂතා

    • අංග සම්පූර්ණ උපාංග : ඔබට සොයා ගත හැකි වඩාත්ම ගැලපෙන ආර්ඩුයිනෝ කට්ටලයකි මෙහි විවධ ඉලෙක්රෝනික් හා අර්දුයිනෝ සම්බන්ධ සංරචක 100 කට වඩා අඩංගු වේ. එම ලිස්ට් එක මෙහි දක්වා ඇත.
    • වයර් කිරීමට පහසුය : සියලුම මොඩියුල පස්සා ඇති බැවින් ඒවා පහසුවෙන් එකිනෙක සම්බන්ධ කළ හැකිය
    • පහසුවෙන් භාවිත කල හැකිය : උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂයේ නව වන ඒකකය අදාළ බොහෝ පාඩම් හා ප්‍රයෝගික ක්‍රියාකාරම් සියල්ල අඩංගු කර ඇති අතර එය ඉගනීමට අසා කරන ඕනෑම කෙනෙක්ට මුල සිට සරලව මෙම පාඩම් ටික අධ්‍යනය කර හැකිය
    • ඕනෑම කෙනෙකුට ගැලපේ : වෘත්තීය විද්‍යාගාර ඉංජිනේරුවන්, ඉලෙක්ට්‍රොනික සම්බන්ධ ඉගන ගන්නා සිසුන් සහ පළපුරුද්දක් ලෙස විනෝදාංශයක් විදියට නිර්මාණ කරන පරිශීලකයින් සඳහා, මෙම සංවේදක සමඟ විවිධ පරීක්ෂණ සහ අත්හදා බැලීම් කිරීමට මෙම කට්ටලය භාවිතා කළ හැකිය. නවක පරිශීලකයින් සඳහා, මෙහි ඉදිරිපත් කර ඇති අපගේ නිබන්ධනය අනුගමනය කර පියවරෙන් පියවර ඉගන ගත හැකිය.
    • අතේ ගෙන යා හැකි ආකාරයට පෙට්ටියක් තුළ අසුරා ඇත

පාඩම් මාලාව :

Indroduction to Arduino – ආර්ඩුයිනෝ හැදින්විම

ආර්ඩුයිනෝ වල සුවිශේෂීත්වය තමයි අපිට ඔවුන්ගේ හැම බෝර්ඩ් එකකම පරිපථ සටහන් ලබා ගැනීමට [...]

Read more
Arduino Lesson 02 – LED Blink කිරීම.

ඔබට ඔබගේ අදහසකට නව නිර්මාණයක් කිරීමට අවශ්‍ය නම් මෙම පාඩම් මාලාව සහ ඒ [...]

Read more
Arduino Lesson 03 – LED 10 ක් පාලනය කිරීම

අපි කලින් පාඩමේදී   Arduino UNO board එකක් භාවිතයෙන් LED 1 හා 2  පාලනය [...]

Read more
Arduino Lesson 04 – LED වල ආලෝක තත්ව පාලනය.

කලින් පාඩමෙන් අපි තීරු දර්ශකයක LED 10ක් blink කරන ආකාරය ගැන ඉගෙන ගත් [...]

Read more
Arduino Lesson 05 – Push Button මගින් LED බල්බ පාලනය.

මෙම පාඩමේදී අපි Push Button එකක් භාවිතයෙන් සිග්නල් එකක් ලබා දී LED එකක් [...]

Read more
Arduino Lesson 06 – Serial Communication

අපි කලින් පාඩමේදී push button එකක් හරහා LED එකකට අදාන(Input) සිග්නල් එකක් ලබා [...]

Read more
Arduino Lesson 07 – Analog Digital Conversion

ADC – Analog Digital Conversion ADC (Analog to Digital Convertors) භාවිතා කරන්නේ Analog [...]

Read more
Arduino Lesson 08 – Buzzer

මීට පෙර arduino UNO බෝර්ඩ් එක භාවිතා කොට ව්‍යාපෘති ගණනාවක් නිම කළ අතර [...]

Read more
Arduino Lesson 09 – Temperature Sensor

පෙරදී අපි ආලෝකය මඟින් පාලනය කළ හැකි පරිපථ පිළිබඳ ඉගෙන ගත් අතර මෙම [...]

Read more
Arduino Lesson 10 – Magnetic Reed Switch භාවිතා කිරීම

අපි මෙහිදී යම් උපකරණයක් ON  OFF කිරීම සදහා Magnetic Reed Switch එකක් භාවිතා [...]

Read more
One Channel Relay Module ආර්ඩුයිනෝ සමග භාවිතා කිරීම

උපාංග පිලිබද දැනුම සමහර විට ඔබට ආර්ඩුයිනෝ භාවිතයෙන් නිවසේ විදුලි ලාම්පු, විදුලි පංකා [...]

Read more
Arduino Lesson 12 – Automatic Fan Control System

මෙහිදී අපි බලමු temperature sensor එකක් මගින් ලබා ගන්නා දත්ත අනුව මෝටර් එකක් [...]

Read more
Arduino Lesson 13 – 4×3 & 4×4 Membrane Keypad

මැට්‍රික්ස් යතුරුපෑඩ් යනු ජංගම දුරකථන, කැල්කියුලේටර, මයික්‍රෝවේව් උදුන්, දොර අගුල් ආදියෙහි ඔබ දකින [...]

Read more
Arduino Lesson 14 – 7 Segment දර්ශක භාවිතා කිරිම.

යමෙකු බෝම්බයක් අක්‍රීය කිරීමේ සිදුවීම් මාලාවන් චිත්‍රපට වල ඔබ කී වතාවක් දුටුවාද? එහිදී [...]

Read more
16×2 LCD දර්ශක මොඩියුලය ආර්ඩුයිනෝ සමග භාවිතා කරන ආකාරය

ඔබගේ ආර්ඩුයිනෝ ව්‍යාපෘති වල පණිවිඩ හෝ සංවේදක කියවීම් ප්‍රදර්ශනය කිරීමට අවශ්‍යද? ඒ සදහා [...]

Read more
Arduino Lesson 16 – DHT11 සහ DHT22 Sensors Arduino සමග භවිතා කරන ආකරය

උපාංග පිලිබද දැනුම ඔබේ ඊළඟ ආර්ඩුයිනෝ ව්‍යාපෘතියට AOSONG වෙතින් ලබා දෙන මිල අඩු [...]

Read more
Arduino Lesson 17 – HC-SR04 Ultrasonic Sensor

උපාංග පිලිබද දැනුම ඔබේ ඊළඟ ආර්ඩුයිනෝ ව්‍යාපෘතියට දුර මැනීමේ සංවේදකයක් අවශ්‍ය නම් ඒ [...]

Read more
Arduino Lesson 18 – HC-SR501 PIR Sensor

සෑම පිස්සු විද්‍යාඥයෙකුගේ විද්‍යාගාරයක් හෝ යෞවනයෙකුගේ රහස් කාමරයකට, අනවසරයෙන් කවරෙකු හෝ සහෝදර සහෝදරියන් [...]

Read more
Arduino Lesson 19 – SG90 Servo Motor

මෝටර් පාලකයක් තැනීමෙන් තොරව ඔබගේ ඊළඟ Arduino ව්‍යාපෘතියට චලනය එකතු කිරීමට අවශ්‍යද? servo [...]

Read more
Arduino Lesson 20 – L293D motor Driver IC සහ DC මෝටර්

ඔබ නව රොබෝ කෙනෙක් නිර්මාණය කිරීමට සැලසුම් කරන්නේ නම්, ඔබට DC මෝටර පාලනය [...]

Read more
Arduino Lesson 21 – 28BYJ-48 Stepper Motor with ULN2003 Driver

උපාංග පිලිබද දැනුම ස්ටෙපර් මෝටර යනු වඩාත් නිවැරදිව ස්ථාන පාලනය සඳහා විශිෂ්ට මෝටර [...]

Read more

කතෘ හිමිකම

මෙම පාඩම් මාලාවේ සියලුම අයිතිය කතෘ සතුයි. මෙහි ඇති සියලුම පාඩම් තොරතුරු සම්පුර්ණයෙන් හෝ කොටස් වශයෙන් වෙනත් වෙබ් අඩවි වල පළකිරීම, මුද්‍රණය කර බෙදාහැරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව සලකන්න.